2025 වසරේ පළමු වාර විභාගය 6සිට 13 ශ්‍රේණී දක්වා පවත්වන බව විදුහල්පතිතුමා දැනුම් දෙන ලදි , වැඩි විස්තර හා විභාග කාල සටහන පන්තිභාර ගුරුතුමාගෙන් හෝ ගුරුතුමියගෙන් ලබා ගන්න
ලිපිනය : කෑ/ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය, ගලිගමුව නගරය, කෑගල්ල
දුරකථන අංකය : (+94) 352284392
විද්‍යුත් තැපෑල : [email protected]
වෙබ් අඩවිය : tempgaligamuwammv.schweb.lk